Pages

කවරයේ කතාව - 7th November 2016

මෙවර අප සමුහයේ කවරයේ කතාව සදහා තෝරාගෙන ඇත්තේ රසික සිල්වා විසින් යාල ජාතික වනෝද්‍යානයේ දී ඡායරූපයට හසුකරගත් කොටියෙකි. මෙවර කවරය තෝරාගැනීම  සමුහයේ ඇඩ්මින්වරයෙකු වන සුපුන් පෙරේරා විසින් සිදුකරන ලදී.

Copyright Rasika Silva


මෙහි පලවන කිසිදු  ඡායාරූපයක්  ඡායරූපශිපියගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ නැවත පළකිරීම සිදු නොකලයුතුබව කරුණාවෙන් සලකන්න.