Pages

කවරයේ කතාව - 12th December 2016

මෙවර Wildlife Photography - Sri Lanka සමුහයේ කවරය සරසන්නේ සුකක්ඛන චාමර විසින් ඡායාරූපයට නගනලද Jumping Spider  වර්ගයේ කුඩා මකුළුවෙකි. සුකක්ඛන චාමරගේ macro වර්ගයේ ඡායාරූ නිතර අප සමුහය සරසන ලබයි. මෙවර ඔහුගේ මෙම දර්ශනීය ඡායාරූපය කවරය ලෙස තෝරාගනු ලැබුවේ සමුහයේ ඇඩ්මින්වරයෙකු වන ධනුෂ්ක සේනාධීර විසිනි.

Copyright Sulakkhana Chamara


මෙහි පලවන කිසිදු  ඡායාරූපයක්  ඡායරූපශිපියගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ නැවත පළකිරීම සිදු නොකලයුතුබව කරුණාවෙන් සලකන්න.