Pages

Bence Mate “The Invisible Wildlife Photographer”

ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටින දක්ෂ ඡායාරූප ශිල්පීන් සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳව ලිපි පෙලක් ඔබ වෙත ගෙන ඒමට තීරණය කරෙමු. මෙවැනි ලිපි පෙලක් මගින් ලාංකික ඡායාරූප ශිල්පීන්ට ජාත්‍යන්තර නිර්මාණ පිලිබඳ අවබෝධයක් ලබාගෙන නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකසාදීම අපගේ අරමුණයි. ඒ අනුව මුලින්ම ඔබට හදුන්වා දෙන්නේ හන්ගේරියානු ජාතික ඡායාරූප ශිල්පියෙක් වන "Bence Mate". ඔහු පිළිබඳව විස්තර ඇතුලත් ලිපිය "https://drive.google.com/open?id=0B9fBEpZdSRioY1BMekdqbnM1clU" මගින් ඔබට ලබාගතහැකිය. ************************************************************************************************************ තවදුරටත් ඔහුගේ ඡායාරූප නැරඹීමට පහත සදහන් web links වෙත යන්න. BenceMatesPhotography Facebook Page , BenceMatePhotography Facebook Profile , Bence Mate Website , Hidephotography page