Pages

කවරයේ කතාව - 28th November 2016

මෙවර කවරය ලෙස තෝරාගැනීම කර ඇත්තෙ සුලක්කන චාමර විසින් කැමරා කාචයට හසුකරගත් Jumping Spider වර්ගයේ කුඩා මකුළුවෙකි. මෙවර කවරය තෝරාගැනීම අප සමුහයේ ඇඩ්මින් ගිමේෂ් සුලක්ෂන විසින් සිදුකරනු ලැබිනි.




Copyright Sulakkana Chamara


මෙහි පලවන කිසිදු  ඡායාරූපයක්  ඡායරූපශිපියගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ නැවත පළකිරීම සිදු නොකලයුතුබව කරුණාවෙන් සලකන්න.