Wildlife Photography - Sri Lanka is a facebook group functioning in Sri Lanka to showcase wildlife of the beautiful island nation. Photography enthusiast and nature lovers from all over the world are part of this group as contributors as well as fans. This blog is maintained by admins of Sri Lanka - Wildlife Photography an effort to give them a better recognition. In this blog we will publish articles and photos selected to be on group cover page.
Bence Mate “The Invisible Wildlife Photographer”
ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටින දක්ෂ ඡායාරූප ශිල්පීන් සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳව ලිපි පෙලක් ඔබ වෙත ගෙන ඒමට තීරණය කරෙමු. මෙවැනි ලිපි පෙලක් මගින් ලාංකික ඡායාරූප ශිල්පීන්ට ජාත්‍යන්තර නිර්මාණ පිලිබඳ අවබෝධයක් ලබාගෙන නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකසාදීම අපගේ අරමුණයි.
ඒ අනුව මුලින්ම ඔබට හදුන්වා දෙන්නේ හන්ගේරියානු ජාතික ඡායාරූප ශිල්පියෙක් වන "Bence Mate". ඔහු පිළිබඳව විස්තර ඇතුලත් ලිපිය "https://drive.google.com/open?id=0B9fBEpZdSRioY1BMekdqbnM1clU" මගින් ඔබට ලබාගතහැකිය.
************************************************************************************************************
තවදුරටත් ඔහුගේ ඡායාරූප නැරඹීමට පහත සදහන් web links වෙත යන්න.
BenceMatesPhotography Facebook Page
, BenceMatePhotography Facebook Profile
, Bence Mate Website
, Hidephotography page