Pages

කවරයේ කතාව - 14th November 2016

මෙවර අප සමුහයේ කවරයේ කතාව සදහා තෝරාගෙන ඇත්තේ Riznad Hussain විසින් කල්පිටිය මුහුදු තිරයේදී තම කැමරා කාචයට හසුකරගත් Spinner වර්ගයේ ඩොල්ෆින් මත්සයෙකි. කල්පිටිය මුහුදු තීරය ඩොල්ෆින් මසුන් නැරබීමට මෙන්ම විවිද වර්ගයේ තල්මසුන් නරබිමටද ප්‍රසිද්දත්වයක් උසුලයි. මෙවර කවරය තෝරාගැනීම කර ඇත්තේ සමුහයේ ඇඩ්මින්වරයෙකු වන  දිනේෂ් ඩෙකර් විසිනි.

Copyright Rizard Hussain

මෙහි පලවන කිසිදු  ඡායාරූපයක්  ඡායරූපශිපියගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ නැවත පළකිරීම සිදු නොකලයුතුබව කරුණාවෙන් සලකන්න.