Pages

කවරයේ කතාව - 4th December 2016

මෙවර කවරය ලෙස වාසිරි රසු ගජමන් විසින් තෝරාගෙන ඇත්තේ මොණරකුගේ පිල් විදහාගත් ඡායාරූපයකි. මෙහි විශේෂය වන්නේ එය අපට සුපුරුදු ඉදිරිපසින් ඡායාරූපයට හසුකරගත් එකක් නොවීමයි. පසන් සෙනෙවිරත්න විසින් කැමරා කාචයට හසුකරගත් මෙම ඡායාරූපය ඡායාරූපශිල්පියෙකු විසින් සාමාන්‍ය සිදුවීමක් වෙනස් අයුරකින් ඉදිරිපත් කිරීමට ගත් හොද උත්සහයක් ලෙස පෙන්වා දිය හැකියි.

Copyright Pasan Senevirathna

මෙහි පලවන කිසිදු  ඡායාරූපයක්  ඡායරූපශිපියගේ අවසරයකින් තොරව උපුටාගැනීම හෝ නැවත පළකිරීම සිදු නොකලයුතුබව කරුණාවෙන් සලකන්න.